Posts

Showing posts from January, 2021

එකම උත්තරයයි ඒ ජේසු

 ප්‍රශ්න වලින් මිරිකිලා  හෙම්බත් වෙලා ඉන්න ඔයාගෙ මගේ ජීවිතයට,  සැනසීමක් හොයන ඔයාගෙ මගේ හිතට එකම උත්තරය ඔයාගෙ මගේ මුළු ජීවිතයම වුණ ජේසු ⁣සමිදාණෝ.. විශ්වාස කරන්න උන්වහන්සේව ඔයාගෙ මුළු ඇදහිල්ලෙන්ම... ජීවිත් කරවන්න උන්වහන්සේව ඔයාගෙ මුළු ජීවිතයෙන්ම... ආදරය කරන්න උන්වහන්සේට ඔාගෙ මුළු හදවතින්ම... කතා කරන්න උන්වහන්සේට ඔාට පුළුවන් හැම වෙලාවෙම... ටිකක් හිතන්න..  සත්ප්‍රසාදවහන්සේ තුළ ඔයා මම වෙනුවෙන් ⁣ඔයාගෙ මගේ ආදර ජේසු සමිදුන් දිවා රෑ දෙකෙහිම සුදෝ සුදු පූපයක් ආකාරයෙන් ජීවමානව වැඩ සිටින බව.. සිතන්න... මගේ ගැලවීම වෙනුවෙන් ජේසු සමිදුන් මිනිසත් බව ගෙන මෙලොවට වැඩම කර උන්වහන්සේ ප්‍රාණය පූජා කළ බව ... දුක් සාගරයක් විදි බව... හිතන්න... උන්වහන්සේ උපන්නේ මාලිගාවක නොව දිලිසු ලෙසින් ගවලෙනක බව... සිතන්න ... උන්වහන්සේ අප වෙනුවෙන් නොකල යමක් නැති බව.... මේ හැමදෙයක්ම උන්වහන්සේ කලේ ඔයා  මම වෙනුවෙන් කියලා ඔයාගෙ මගේ හදවතට තදින්ම දැනෙන්න ඕන.. එහෙනම් උන්වහන්සේ අප වෙනුවෙන් වින්ද මහා දුක් සාගරය එක්ක බලන කොට ඔයා මම විදින දුක, දුකක් නෙවෙයි ... අභියෝගයක් පමණමයි..  ජේසු සමිදුන්ගේ ඒ දුක් වේදනා සි...